මධ්‍යම පළාතේ මරණ සංඛ්‍යාව 963ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත  කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව  963 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 637ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 146ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 180ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles