පළමු වටයේ ආසාදිතයන් 577ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේ පළමු වටයේදී ආසාදිතයන් 577ක් වාර්තා වී තිබේ. මේ අනුව  ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 572003ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles