පළමු වටයේ ආසාදිතයන් 398ක් By -- // 2021 දෙසැ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රි ලංකාවෙන් අද (26දා) පළමු වටයේදී කොවිඩ් ආසාදිතයන් 398ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 2ක් වෙයි. මේ අනුව ශ්‍රී ලංකවේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 583649ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles