නව කෝවිඩ් ආසාදිතයින් 672 ක් By -- // 2022 ජන 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් ආසාදිතයින් 672 ක් අද (18දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. විදේශයන්හි සිට පැමිණි 05ක් ද ඒ අතර වෙති. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 597,707 ක් වේ. Facebook Twitter Google+ Recommended Articles