දෛනික කොවිඩ් ආසාදිතයින් යළි 600 ඉක්මවයි


මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යළි 600 සිමාව ඉක්මවා යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 544,013 දක්වා ඉහළ යමිනි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ මෙරට තුළ කොවිඩ් ආසාදිතයින් අඩුවිම නැති වි ඇති බවයි.

 



Recommended Articles