දෛනික ආසාදිතයින්ගේ අඩුවක් By -- // 2021 සැප් 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 268 ක් අද හමුවි තිබේ. ඒ අනුව අද දිතයේ මෙරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 983 දෙනෙකි. ඒ අනුව මෙරටින් හමුවු මුළු ආසාදිතයින් ගණන 514,592ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles