දෛනික ආසාදිතයින් 666ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 168 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 666ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 530,321 කි.

 



Recommended Articles