දෛනික ආසාදිතයින් 592ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 124 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,385කි.

 

 


Recommended Articles