දෛනික ආසාදිතයින් 572ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 74 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 572ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 542,211කි.

 



Recommended Articles