දෛනික ආසාදිතයින් 4,561ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 749 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,561කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 416,931ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles