දෛනික ආසාදිතයින් 3,806ක් By -- // 2021 අගෝ 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 373,165ක් දක්වා ඉහළගොස් ඇති බව එහි දැක්වෙයි. Facebook Twitter Google+ Recommended Articles