කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 822 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.
දෛනික ආසාදිතයින් 3,000 ඉක්මවයි
Recommended Articles