දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 747ක්


අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 206 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 747 ක්.



Recommended Articles