දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 742ක් By -- // 2021 නොවැ 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 210 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 742 ක්. Facebook Twitter Google+ Recommended Articles