දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 737ක්


අද (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 219 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 737 ක්.



Recommended Articles