දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 728ක් By -- // 2021 නොවැ 17 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 196 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 728 ක්. Facebook Twitter Google+ Recommended Articles