දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 722ක්


අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 195 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 722 ක්.



Recommended Articles