දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 720ක්


අද (16)  තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 720 ක්.



Recommended Articles