දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 714ක්


අද (25) තවත් කොරෝනා ආසාදිතයන් 226 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714 ක්.



Recommended Articles