දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 673ක්


අද (14) තවත් කොරෝනා ආසාදිතයන් 146 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 673 ක්.



Recommended Articles