දෛනික ආසාදිතයන් 600ක් දක්වා පහළට


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600ක් දක්වා පහළ බැස තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ අද දිනයේදී වාර්තා වී ඇත ආසාදිතයන් සංඛ්‍යාව 583ක් බවයි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 648993ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles