තවත් කෝවිඩ් මරණ 15ක්


තවත් කෝවිඩ් මරණ 15ක් මෙරටින් වාර්තා වෙයි. මෙම මරණ ඊයේ (10දා) සිදුවු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් විසින් තහවුරු කර ඇත.

වයස අවුරුදු 30-59  අතර පිරිමි 05ක් හා කාන්තාවන් 02ක්,අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි  05ක් කාන්තාවන් 03ක්  මෙලෙස ජීවීතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles