තවත් කෝවිඩ් ආසාදිතයින් 829ක් By -- // 2022 ජන 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් ආසාදිතයින් 829ක් අද(19දා) හඳුනාගත් බවට තහවුරු කර තිබේ.විදෙශයන්හි සිට පැමිණි 09ක් ඒ අතර වෙති. මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 598,536 ක් දක්වා ඉහල ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles