තවත් කෝවිඩ් ආසාදිතයින් 3,812 ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 416,182ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles