තවත් කෝවිඩ් ආසාදිත වුවන් 594ක්


තවත් කෝවිඩ් ආසාදිත වුවන් 594ක් අද(13දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. එයින් 04ක් විදේශයන් සිට පැමිණි අය වෙති.මෙරට සමස්ත කෝව්ඩ් අසාදිත සංඛ්‍යාව 594,319ක්  වේ.



Recommended Articles