තවත් කෝවිඩ් මරණ 13ක් මෙරටින්


කෝවිඩ් ආසාදිත වුවන් 13 දෙනෙකු ඊයේ (17දා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18දා) තහවුරු කර තිබේ.

මෙලෙස වයස අවුරුදු 30-59 අතර පිරිමි පුද්ගලයින් 02 ක් ,අවුරුදු 60 හා ඊට වැඩි පිරිමි 06ක් සහ කාන්තාවන් 05ක් මිය ගාස් තිබේ.  



Recommended Articles