තවත් කොවිඩ් මරණ 63ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 63ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ ඊයේ (01දා) තහවුරු කළ මරණ වෙයි.

මරණ සියල්ලම අවුරුදු 30ට වැඩි පුද්ගල මරණ වෙයි. කාන්තාවන් 27ක් හා පිරිමි 36ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 4571 ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles