තවත් කොවිඩ් මරණ 31ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වීී තිබ්. මෙම මරණ ඊයේ (10දා) සිදුව ඇතිි බවට සෟඛ්දෙ‍ය ස්නවා අධ්‍යක්ෂ  ජනරාල්වරරයා විසින් තහවුරු කර තිබේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,754 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මරණ අතර අවුරුදු 60 ට වැඩි 26 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු ද සිටියිි.

 



Recommended Articles