තවත් කොවිඩ් මරණ 24ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 19ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.



Recommended Articles