තවත් කොවිඩ් මරණ 22ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 923ක් දක්වා ඉහළ ගොස් තිබේ. 



Recommended Articles