තවත් කොවිඩ් මරණ 22ක්


තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles