තවත් කොවිඩ් මරණ 21


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී තිබේ. මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් ඊයේ (03දා) තහවුරු කළ මරණ වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14440ක් දක්වා වර්ධනය විය. 

 

 



Recommended Articles