තවත් කොවිඩ් මරණ 16ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (31දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි පුද්ගලයන් 11ක් හා කාන්තාවන් 05ක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.



Recommended Articles