තවත් කොවිඩ් මරණ 16ක් By -- // 2021 දෙසැ 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. අවුරුදු 30ට අඩු මරණ 01, අවුරුදු 30-59 අතර මරණ 04, අවුරුදු 60ට වැඩි මරණ 11ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. කාන්තාවන් 08ක් හා පිරිමින් 08ක් මෙසේ කොවිඩ් හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන තිබුණි. Facebook Twitter Google+ Recommended Articles