තවත් කොවිඩ් මරණ 15ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 15 අතර අවුරුදු 30ට අඩු එක් මරණයක් අවුරුදු 30-59 අතර මරණ 05ක් අවුරුදු 60ට වැඩි මරණ 09ක් ඇතුළත් වෙයි.



Recommended Articles