තවත් කොවිඩ් මරණ 14ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (15දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ අතරින් මරණ 04ක් අවුරුදු 30 -59 අතර වන අතර සෙසු මරණ අවුරුදු 60ට වැඩි අය වෙයි. 



Recommended Articles