තවත් කොවිඩ් මරණ 09ක් By -- // 2022 මාර් 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 09ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (11දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 01ක් හා අවුරුදු 60ට වැඩි මරණ 08ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles