තවත් කොවිඩ් මරණ 04ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30-59 අතර මරණ 01ක්, අවුරුදු 60ට වැඩි මරණ 02ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.



Recommended Articles