ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙම මරණ දෙක ඊයේ (22දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. අවුරුදු 60ට වැඩි කාන්තවක් හා පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් කොවිඩ් මරණ 02ක්
Recommended Articles