තවත් කොවිඩ් ආසාදිතයින් 1,190ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,190 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 296,010ක් දක්වා ඉහළගොස් ඇත.



Recommended Articles