ශ්‍රී ලංකවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 713ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකුද වෙයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 580922ක් වෙයි.
තවත් කොවිඩ් ආසාදිතයන් 713ක්
Recommended Articles