තවත් කොවිඩ් ආසාදිතයන් 673


ශ්‍රී ලංකාවෙන් අද (22දා) නව කොවිඩ් ආසාදිතයන් 673ක් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 581595ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles