තවත් කොවිඩ් ආසාදිතයන් 16ක් සුවය ලබයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 16ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංග රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව සමස්ත සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2638ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකවේ සමස්ත රෝගීන් 2880ක් වාර්තා වී තිබේ. තවත් රෝගීන් 238ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.



Recommended Articles