තවත් කොවිඩ් මරණ 23ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ්  මරණ 23ක් වාර්තා වී තිබේ.මෙම මරණ  ඊයේ  (11දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

වාර්තා වූ මරණ අවුරුදු 30ට අඩු එක් මරණයක් අවුරුදු 30 -59 අතර මරණ 4ක්, අවුරුදු 60ට වැඩි මරණ 18ක් ලෙස දැක්වෙයි.

 



Recommended Articles