තවත් කොවඩ් මරණ 20ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 13841ක් දක්වා ඉහළ ගියේය.

කාන්තාවන් 10ක් හා පිරිමින් 10ක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30 හා 59 අතර මරණ 6ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.



Recommended Articles