තවත් කොරෝනා ආසාදිතයන් 552ක්


අද (13) තවත් කොරෝනා ආසාදිතයන් 552 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.



Recommended Articles