තවත් කොරෝනා ආසාදිතයන් 3,588ක්


අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 3,588 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.



Recommended Articles