තවත් කොරෝනා ආසාදිත මරණ‍ 23ක්


ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 02 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 21 දෙනෙක් අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles