සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 15ක් තහවුරු කර සිටියි.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල සිදු වූ මරණ අතර පිරිමි මරණ 07ක් සහ කාන්තා මරණ 05ක් ඊට ඇතුළත්.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 13,856ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොරෝනා ආසාදිත මරණ 15ක්
Recommended Articles