තවත් ආසාදිතයින් 597කට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 597 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 458,085 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Recommended Articles